සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙක



Girl : සුදූ ඔයා මට ගොඩක් ආදරේද?

Boy : ගොඩක් ආදරේයි පැටියො

Girl : මගෙ කොතනටද ඔයා ගොඩාක් කැමති?

Boy : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 

Girl : අනෙ කියන්නකො......

Boy : මම කැමති ඔයාගෙ අර සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙකට...

Girl : මොකක්? තමුසෙ මහ ජරා කොල්ලෙක් හලො.....

Boy : අයියො ඒකවත් තෙරෙන්නෙ නැද්ද.... මම කිව්වෙ ඔයාගෙ ඇස් දෙක ගැන නෙ...


Responses

0 Respones to "සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙක"

Post a Comment

Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors