හද පතුල බලා
පද බැන්ඳ සුපෙම් කවිය
නවතාල සිහි පද පේලි ලිවී
සිත කැලි කැඩී විසිරේ .....
සඳ එබෙන රැයේ
ඔබ ලඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහි
නිදි නැද්ද මගේ හදෙහි
ඔබේ සුවඳ දැනී
මන් බිමට නැවි
පිනි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමි .....
හිනැහෙන්න මගේ පියුමි .....
 

 
 
 Previous Article
 Previous Article

Responses
1 Respones to "හිනැහෙන්න මගේ පියුමි ..... අමල් පෙරේරා"
පොඩි නිවැරදි කිරීමක්..
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහි
නිදි යන්න මගේ හදෙහි
July 16, 2011 at 3:58 AM
Post a Comment