ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට




බොහෝ දෙනෙකුට පැන නගින ප්‍රශ්නයක් තමයි..
අපි පරිගණකය භාවිතා කරගෙන ඉන්න විටදි අපිට නොවැලැක්විය හේතුවක් මත..
අපිට පරිගණකය ක්‍රියාකර දමමින් යන්නට සිදු විම..

යම් ලිපි ගොණුවක් සෙව් 
(Save) කරන්නට වැඩි වේලාවක් යන අවස්ථාවේදි.. ඒ වගේම
අන්තර්ජාලයෙන් යම් දෙයක් බාගත කරගෙන ඉන්න වගේ අවස්ථාවලදි අපිට පරිගණකය විසන්ධි 
(shutdown) නොකර යන්නට සිදු වුනා නම්..
මේ පොඩි මෘදුකාංගය බොහෝ සේ වැදගත් වෙයි කියලා හිතනවා..


ඒ වගේ අවස්ථාවකදි.. පරිගණකය නිකරුනේ වැඩකරන නිසා තේරුමක් නැතිව විදුලි බිල නැගිම වගේ ප්‍රශ්නවලට වුනත්
මේ 
මෘදුකාංගයෙන් සහනයක් ඇති කර ගන්න පුලුවන් වෙයි.


මෙතනින් අපේ යාලුවන්ට මෘදුකාංගය බාගත කර ගන්න පුලුවන් කම තියෙනවා..


මම මේ ගැන දැනගත්තේ එලකිරි එකේ මේ coollifestyle4u  සහොදරයාගෙන් 


Responses

0 Respones to "ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට"

Post a Comment

Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors