මෙකෙ http://www.tuitalk.com >> free acount එකක් හදල software එක install කරල ට්‍රයි කරන්න... හැබැයි මෙකෙන් පුලුවන් පහල දාල තියෙන රටවල් වලට කථාකරන්න විතරයි.. එවගෙම ටයිම් ලිමිට් එකක් තියෙනව..
මෙක පවිච්චි කරල තුර්කියෙ හා ඉන්දියාවෙ ඉදල කථාකරන්න බැහැ කියල සදහන් කරලත් තියෙනව.
ඔය ටයිම් ලිමිට් එක පැනල කථාකරන විදි මෙකෙ ඉන්න බගෙට බගයක් හොයාගනීවි කියල හිතනව..



Previous Article

Responses
0 Respones to "පිටරට මොබයිල්/ලැන්ඩ් ෆොන් වලට Free Call කරන්න.."
Post a Comment