MediaMonkey ගැන අහල තියනවද ?



MediaMonkey ගැන අහල තියනවද

මේක audio player 1ක් ,sound recorder 1ක්,converter 1ක් තව වැඩ ගොඩාක් 
කරගන්න පුලුවන් multi functional භාන්ඩයක් 


මෙකෙන් කරගන්න පුලුවන් වැඩ මෙන්න
1.Organize music and edit tags in your audio library with a powerful, intuitive interface.
2.Automatically lookup and tag Album Art and other metadata.
3.Manage 50,000+ files in your music collection without bogging down.
4.Manage all genres of audio: Rock, Classical, Audiobooks, Comedy, Podcasts, etc.
5.Play MP3s and other audio formats, and never again worry about varying volume.
6.Record CDs and convert MP3s, M4A, OGG, FLAC and WMA files etc. into other formats.
7.Create playlists and let Auto-DJ & Party Mode take care of your party.
8.Sync iPhones, iPods, & MP3 players, converting & leveling tracks on-the-fly.


මේකෙ තියන විශේෂම ලක්ශනයක් නම් අපෙ matchine 1කේ මොකක් හරි ඩිස්ක් 1ක තියන සින්දු
එකවැරම ලොඩ් කරගනනත් පුලුවන්. 



මෙන්න link 1ක බාලම බලපල්ලකො


Responses

0 Respones to "MediaMonkey ගැන අහල තියනවද ?"

Post a Comment

Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors