ටොරන්ට් ස්ර්ච් එන්ජින්ස් || Bit torrent Serch Engines



ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන විට පරිගණකයේ අයිපී ඇඩ්‍රස් එක හරහා අප ලෝකයාට එළිදරව් වී සිටී. ලොව පුරා පරිගණක දස දහස් ගණනකට අප නිරාවරණය වී සිටී. ඉතින් මේ ඔස්සේ ආපස්සට සොයා බැලුවහොත් අප ඩවුන්ලෝඩ් කළේ මොනවාද කියා ඒ ගැන උනන්දු ඕනෑ කෙනෙකුට සොයාගන්නට පුළුවන. එනිසා ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීම කාමරයක් තුලට වී කරන දෙයක් නොවේ. හරියට සෙනග පිරුණු වීදියක ඇවිද යන්නාක් වැනි වැඩකි. එනම් අප කරන්නේ ප්‍රසිද්ධ වැඩක් බව මතක තබාගත යුතුය.



Responses

0 Respones to "ටොරන්ට් ස්ර්ච් එන්ජින්ස් || Bit torrent Serch Engines"

Post a Comment

Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors