මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක් :
ක්‍රෝම් API එකෙන් clipboard එක පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා සිංහල අකුරු ටික කොපි කරගන්න Select ඔබල Ctrl+C වගේ විධානයකින් කොපි කරගන්න ඕන. අනිත් එක තමයි ටු, රෑ වගේ අකුරු කීපයක් ටයිප් කරන කොට විකාර සංකේත වගයක් එනවා. තාම බග් එක මොකක්ද කියල හොයාගන්න බැරිවුණා. පුළුවන් තරම් ඉක්මනින් නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා.
තාම මේක පටන්ගත්ත විතරයි. අළුතෙන් එකතු කරන්න පුළුවන් දෙයක් මතක් වුණොත් කියන්න අමතක කරන්න එපා.
ලින්ක් එකට යාමට මෙතැන කොටන්න :පී
Responses
0 Respones to "ගූගූල් Chrome සදහා සිoග්‍රීසි ( Singlish for Google Chrome )"
Post a Comment