ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි...
මගෙ ලඟ තනියට ඉනු මැනවි...
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවු පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවී...
මගෙ ලඟ තනියට ඉනු මැනවි...
කඳුල සුසුම නොහෙලා අපි
මිරිඟු සයුර වෙත පියමං කල හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවී...
මගෙ ලඟ තනියට ඉනු මැනවි...
හඩ: කරුණාරත්න දිවුල්ගනේ
පද: සුනිල් ආර්. ගමගේ
නද: ගුණදාස කපුගේ

Previous Article

Responses
0 Respones to "මා මළ දවසට...."
Post a Comment