CCleaner 'ක්ලීන් කොම්පියුටර්



පරිගණකයේ වැඩ කරමින් සිටින විට එක් එක් මදුකාoගවල ක්‍රියාකාරිත්වයට අවශය විශේෂ තාවකාලික ෆයිල්ස් සැකසේ. මේවා අතරින් බොහොමයක්ම නැවතත් ඉබේම මැකි යයි. එහෙත් එසේ නොමැකෙන ෆයිල්ස්ද තිබේ. මේවා නිසා පරිගණකයේ රැම් මතකය අඩු වේ. එ නිසා පරිගණකය මන්දගාමි වන බව දැනේ.

සාමානයයෙන් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙදි මෙවැනි තාවකාලික ෆයිල්ස් හෙවත් ටෙම්පරරි ෆයිල්ස් ඉවත් කරන්නේ ඩිස්ක් ක්ලීනප් යුටිලිට්ය මගිනි. එහෙත් ඊටත් වඩා හොදින් ටෙම්පරරි ෆයිල්ස් ඉවත් කල හැකි විශේෂ මදුකාoග තිබේ. පිරිෆෝම් සික්ලිනර් යනු එවැනි ඕපන් සෝස් මදුකoගයකි.මෙය පිවිසෙන්න වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකිය.


Responses

0 Respones to "CCleaner 'ක්ලීන් කොම්පියුටර්"

Post a Comment

Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors