ලොවේ සොදුරු
සහන් එළිය
ඔබේ නෙතින් මම
නිබඳ දකිමි
සදා පතන සහනේ
ඔබ පමණක්ය දිවියේ
සිහිනයක් වී ලොවේ
වේදනා විදිනා
සිතකි මේ
ඔබ ගැන
මුමුනවන්නේ
දිවි මග සොදුරු වීමට
පැතුමක්
ඇත පතා
ඔබට සබඳ
හැකිය මා පැතුමේ
මල්පල ලබා දෙන්නට...



Return to top of page
Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors
Responses
0 Respones to "සුදු මැණිකේ...."
Post a Comment