

ඒත් මැෂින් එක ස්ට්‍රක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා! ඇයි මැෂින් එක ලොක් කරලා ගියාමත්...


මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි 01 තත්පර 23!


ඔහු තමා ඩේවිඩි බ්‍රැඩ්ලි ( 4to ) . ඔහු 2005 මාර්තු 25 අවුරුදු 29 ක් IBM ආයතනයේ නොමැකෙන සේවයක් කොට විශ්‍රාම ලැබුවා! පරිගණකයක් අප දෙන commands එකක් ගොඩාක් වෙලා කරන්නේ නැතිව ඉන්නව නම් මේ යතුරු තුනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා! 1980 දි වැඩ කරමින් සිටි 12 අතරින් ඔහු මේ කාර්ය මැනවින් ඉටුකලේ පරිගණක ඉංජිනේරුවන් මුහුණ පා සිටි විශාල ගැටලුවක් නැතිකර දමමින්!


මොකද සරලවම පරිගණකය මේ කෝඩ් 01 නැවත ආරම්භ කල හැකි වීම නිසායි.
ඔහුගේ සොයා ගැනීම ගැන ඔහු පවසා ඇත්තේ
මම Ctrl-Alt-Delete,සොයා ගැනීමට වඩා ගොඩක් දේ කලත් මා ඉතා ජනපිය වුයේ මෙයින් බවයි..


නමුත් දැන් අයි බි එම් සමාගම සොයා ගත් මෙම Ctrl-Alt-Delete, බහුලව යොදා ගන්නේ Microsoft සමාගම විසිනි.. ඒ ගැන ඔහු කියා තිබුනේ මම එය සොයා ගත්තත් බිල් ග්‍රේට් එය ඔහුගේ Microsoft's Windows operating system වල වැඩ නොකල සැනින් යොදා ගැනීමට සලසමින් එය ජනප්‍රිය කරවුවා!එම නිසා ඔහු කවදා හෝ පැරදුනත් මම දිනුම්!
Previous Article

Responses
0 Respones to "කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ "CTRL + ALT + DEL " හොයාගත්තේ කියාලා??"
Post a Comment